පූජිත් ජයසුන්දරත් නිදොස් කොට නිදහස්


පාස්කු ඉරිදා දීනයේදීී ඒල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ‌ගොනුකර තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළේය.

ඒ එම නඩුව අද දිනයේදි විභාගයට ගත් අවස්ථාවේදීය.ඒසේම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාද එම ‌චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරිණි.

 



Recommended Articles