පූජිතගේ පෙත්සම සළකා බැලීම ජුනි 24ට කල්දමයි


තමාව පොලිස්පතිධුරයෙන් අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සම අද දිනයේදි සළකා බැලීය. ඒ අනුව එම පෙත්සම සලකා බැලිම එළැඹෙන 24 දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.



Recommended Articles