පූජිත අදත් පාස්කු කොමිසමට


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදිමට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර අදත් මෙම හමුවට පැමිණියේය.

ඒ ඔහු අද සාක්ෂි ලබාදුන්නේ 7වන දිනටයි.




Recommended Articles