පූගොඩ පිපිරීමක් By .. // 2019 අප්‍රේ 25 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නේ පිපිරීමක් වාර්තා වී තිබේ. කෙසේ වෙතත් මෙයින් කිසිවෙකුටත් හානි සිදුව නොමැත. හිස් ඉඩමක මෙම පිපිරීම සිදුව ඇති අතර ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී යටතේ මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි. Facebook Twitter Google+ Recommended Articles