පුහුණු ගුවන් හමදා නියමුවාගේ සිරුර ත්‍රිකුණාමලය රෝහලට


කන්තලේදී කඩා වැටීමට ලක්වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පී.ටී. - 6 ගුවන් යානය පියාසර කළ ගුවන් නියමුවාගේ සිරුර ත්‍රිකුණාමලය රෝහලට ගෙන ගොස් තිබේ.

ත්‍රිකුණාමලය චයිනා බේ ගුවන් හමුදා කඳවුරෙන් පිටත්වූ ගුවන් යානය පාලක මැදිරිය හා සන්නිවේදනය ඇණ හිටි අතර පසුව එය කන්තලේ ප්‍ර දේශයට කඩා වැටී තිබුණි.



Recommended Articles