පුරාවිද්‍යා පනත සංශෝධනය කළ යුතුයි


ඉංග්‍රීසීන්ගේ යුගයේ ඇතිකළ පුරාවිද්‍යා පනත සංශෝධනය කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.

පොල්පිතිගම,  හංගමුව රජමහා විහාරස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියේය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව ඇති සම්පත් මෙරට පුරාවිද්‍යා ස්ථාන රැකගැනීමට කිසිසේත් ප්‍රමාණවත් වන්නේ නැති බවද විදුර වික්‍රමනායක මහතා මෙහිදී පැවසුවේය.

 



Recommended Articles