පුරාවස්තු සොයා කැණීම් කළ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට


විශේෂ කාර්ය බලකා කණ්ඩායමක් විසින් සේරුනුවර පොලිස්  වස​මේ මහවැලි රක්ෂිත  ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහිදී  අනවසරයෙන් රක්ෂිතයට ඇතුළුවී පුරාවස්තු සොයා කැනීම්  සිදුකරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු  ස්කැනර් යන්ත්‍ර 01 ක් ජංගම දුරකතන  01 ක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු  සදහ සේරුනුවර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත අත්අඩංගුවට ගත්  පුද්ගලයන්  වයස අවුරුදු  41,42 වයස් කාන්ඩවල පසුවන. කන්තලේ හා කොටියාකුබුර යන ප්‍රදේශවල  පදිංචි කරුවන්වෙයි.



Recommended Articles