පුරාවස්තු ලබාගැනිමේ අරමුණින් කැණිම් කර පිරිසක් අත්අඩංගුවට


වැලිකන්ද පොලිස් වසමේ නිලධාරින් විසින් සිදු කළ වැටලිමකින් වැලිකන්ද අසේලපුර ප්‍රදේශයේදි නිතිවිරෝධි කැණිම් කටයුතු සිදු කළ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදි අත්අඩංගුවට ගෙන ඇත්තේ 20,23,29,33 ,37 හා 59 යන වයස්වල පසුවෙන වැලිකන්ද හා කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්



Recommended Articles