පුපුරණ ද්‍රව්‍ය සමඟ සිවුදෙනෙකු අත්අඩංගුවට


පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයින් සිවු දෙනෙකු ඊයේ (12ධ අත්අඩංගුවට ගත් බව යාපනය ඉලවාලෙයි පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ සැකකරුවන් පුපුරණ ද්‍රව්‍ය යොදාගෙන කිසියම් ක්‍රියාකාරකමක් සිදු කිරිමට යාමේදි පිපිරිමක් සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් පරික්ෂා කිරිමේදි මොවුන් අත්අඩංගුවට ගැනිම සිදු වි ඇත.‍

සිද්ධිය සම්බන්ධයෙන් ඉලවාලෙයි පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.



Recommended Articles