පුද්ගලික බස්රථ සඳහා සම්පූර්ණ ඩීසල් ප්‍රමාණයම


මගී ප්‍රවාහන පුද්ගලික බස්රථ සඳහා ඩීසල් ලබාදීම සීමා කර තිබුණද අද (09දා) සිට පුද්ගලික බස් රථ සඳහා සම්පූර්ණ ඩීසල් ප්‍රමාණය  ලබාදීමට ලංකා ගමනා ගමන මණ්ඩලය  තීරණය කර තිබේ.



Recommended Articles