පුද්ගලික බස් රථ සඳහා ඩිපෝ මගින් ඩීසල් By .. // 2022 ජුනි 08 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පොදු ප්‍රවාහන සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝවලින් ඩීසල් ලබාදීම අද (8දා) නැවතත් ආරම්භ කළේය. පෞද්ගලික බස් රථ, පාසල් සේවා රථ හා ගිලන්රථ යන සේවා සඳහා ලංගම ඩිපෝවලින් ඩීසල් ලබාගැනීමේ හැකියාව ඇත. Facebook Twitter Google+ Recommended Articles