පුද්ගලික පාසලුත් හෙට සිට වැසේ By .. // 2020 මාර් 12 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පුද්ගලික පාසල් හා කතෝලික සභාවට අයත් සියලුම කතෝලික පාසල් හෙට (13) සිට අප්‍රේල් මස 20 වෙනිදා දක්වා වසා තැබෙන බව කතෝලික සභාවේ පාසල් නිල නිවේදනයක් මගින් සදහන් කරයි. Facebook Twitter Google+ Recommended Articles