පුද්ගලික දත්ත ආරක්ෂන පනත සම්මතයි


පුද්ගලික දත්ත ආරක්ෂක පනත සංශෝධන සහිතව අද (09දා) පාර්ලිමේන්තුවේදී සම්මත විය. මෙම පනත අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. 

.



Recommended Articles