පුද්ගලයෙකුට පොල්ලකින් පහරදුන් කුලියාපිටිය ක්‍රයිම් OIC මාරු කරයි


පුද්ගලයෙකුට පොල්ලකින් පහරදුන් කුලියාපිටිය‌ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිට ඒරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. ඒ් අනුව ස්ථානාධිපතිවරයා කුලියාපිටිය පොලිස් ස්ථානයේ සිට මාවතගම පොලිස් ස්ථානය වෙත මාරු කර ඇති බවද පොලීසිය පවසයි. මෙම සිදුවිමට අදාළ වීඩියෝවක් සමාජ ජාල ඔස්සේ වේගයෙන් සංසරණය වෙයි. 



Recommended Articles