පුද්ගලයෙක් පැහැරගෙන ගොස් ඝාතනය කළ පහක් අල්ලයි


මට්ටක්කුලිය පොලිස් වසමේදී පුද්ගලයෙක් පැහැරගෙන ගොස් ගෙල සිරකර දියේ ගිල්වා මනුෂ්‍ය ඝාතනක් සිදු කළ 
පුද්ගලයන් පහක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ ජයවර්ධනපුර ක ඳ වුරේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම 
සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අවුරුදු 23ත් 36ත් අතර පසුවන කොළඹ 15 හා පමුණුගම 
පදිංචිකරුවන් වෙයි.



Recommended Articles