පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ රාජකාරි යළි 5වනදා සිට ඇරඹේ


ලබන මස 5 වනදා සිට පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව සිමිත මහජන සේවාවන් සඳහා විවෘතව තැබේ.

ඒම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දුරකථන ඇමතුම් ලබා දි දිනයන් සහ අංකයක් වෙන් කර ගන්නා පුද්ගලයින්ට පමණක් සේවාවන් ලබා ගත හැකි බවයි.

පහත දැක්වෙන දුරකථන අංක අමතා දිනයක් සහ අංකයක් වෙන් කර ගත යුතු වනවා.

බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය 01152261126/0115226100

දකුණු පළාත් කාර්යාලය 0912228348

වයඹ පළාත් කාර්යාලය 0375554337

උතුරු පළාත් කාර්යාලය 02422272201

නැගෙනහිර පළාත් කාර්යාලය 0652229449



Recommended Articles