පුද්ගලයින් 213,737කට ඊයේ කොවිඩ් එන්නත්කරණය


මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ පුද්ගලයින් 213,737 දෙනෙකුට එන්නත් ලබා දි තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 27,371 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 107,930 දෙනෙකුට ලබා දි තිබේ.

එමෙන්ම ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 2,519කට සහ දෙවන මාත්‍රාව පුද්ගලයින් 511කට ලබාදි තිබෙනවා



Recommended Articles