පුද්ගලයන් තිදෙනෙක් ගෙල වැලලාගෙන මිය යයි


ප්‍රදේශ තුනක පුද්ගලයන් තිදෙනෙකු ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

වැලිකන්ද මතුගල ප්‍ර දේශයේ අවුරුදු 49ක පුද්ගලයෙක්, වැල්ලවත්ත මයුර කොට්හි අවුරුදු 25ක් වන ඉන්දියන් ජාතිකයෙක්, මින්නේරිය බෝතල්කර ප්‍ර දේශයේ අවුරුදු 58ක පුද්ගලයෙක් මෙසේ දිවි නසාගෙන ඇතැයි පොලීසිය පවසයි.



Recommended Articles