පුතාණෝ වීඩියෝ ඩිලීට් කරන බව ඉරාජ් කියයි By .. // 2019 නොවැ 18 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තමා විසින් නිර්මාණය කළ පුතාණෝ වීඩියෝ අද දිනයේදී මකා දමන බව කළාකරු ඉරාජ් වීරරත්න සිය ෆේස්බුක් ගිණුමෙන් නිවේදනය කරයි. සජිත් ප්‍රෙමදාස මහතාගේ අනාගත දේශපාලන ගමනට සුබ පැතුම් එක්කරන බවත් ඔහු සිය සටහනින් ප්‍රකාශ කරයි. Facebook Twitter Google+ Recommended Articles