පුතාගේ පහරින් බාප්පා මරුට


අහංගම පොලිස් වසමේ මීගහගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනකු අතර ඇති වූ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් එක් පුද්ගලයෙකු (පුතා)  එල්ල කළ පොලු පහරකින් පුද්ගලයෙකු (බාප්පා) මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ මීගහගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ගාල්ල හිනිදුම රවීන්ද්‍ර චන්ද්‍රලාල්



Recommended Articles