පුත්තලමේ ගැටුමක්


පුත්තලම , පොලිස් වසමේ වනාතවිල්ලුව ප්‍රදේශයේදී වාහනයකට සිදුවූ අලාභයක් සම්මත කර ගැනීමට පැමිණි දෙපාර්ශ්වයක් අතර ගැටුමක් ඇතිව තිබේ.

එහිදී තුවාල ලැබූ පුද්ගලයන් තිදෙනෙකු පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති අතර එක් පුද්ගලයෙක් හා මෝටර් රථයක් අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles