පුත්තලමත් පොහොට්ටුවට - රංගෙ පරාදයි


පුත්තලම දිස්ත්‍රික්කයෙහි සමස්ත ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර තිබේ.  පුත්තලම දිස්ත්‍රික්කයෙන් පාලිත රංගෙබණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරග කළ අතර ඔහු පරාජයට පත්ව තිබේ.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  220 566

සමගි ජන බලවේගය   80 183

MMA  55 981

ජාතික ජන බලවේගය 9944



Recommended Articles