පුත්තලම වෙන්නප්පුවේ ජය ගෝඨාට


පුත්තලම දිස්ත්‍රික්කයේ වෙන්නප්පුව බල ප්‍රදේශයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ 45969

සජිත් ප්‍රේමදාස 26624

අනුර කුමාර 2902



Recommended Articles