පුත්තලම මාර්ගයේ දුම්රිය ගමනය නාත්තන්ඩිය දක්වා දිගු කරයි


පැවති අයහපත්  කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම් මාර්ගයේ ගංවතුර තත්ත්වය හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය කොළඹ කොටුව සිට කොච්චිකඩේ දුම්රිය ස්ථානය දක්වා ධාවනය කල ද මේ වන විට කොච්චිකඩේ හා නාත්තන්ඩිය අතර තිබු පිලිසකර කිරීමේ කටයුතු අවසන් කොට කොළඹ කොටුව සිට නාත්තන්ඩිය දක්වාම දුම්රියයන් ධාවනය කිරීම සිදුවේ



Recommended Articles