පුත්තලම දිස්ත්‍රික්කය ගෝඨාභය දිනයි By .. // 2019 නොවැ 17 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පුත්තලම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සමත්විය. ඔහු ඡන්ද 230760ක් ලබාගනිමින් එම දිස්ත්‍රික්කය ජයගෙන තිබේ. ගෝඨාභය රාජපක්ෂ 230760 – 50.83% සජිත් ප්‍රේමදාස 199356 – 43.91% අනුර කුමාර දිසානායක 12912 – 2.84% Facebook Twitter Google+ Recommended Articles