ගාල්ල නෙළුව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට පහරදිමට තැත් කිරිම හා ඔහුගේ රාජකාරියට බාධා කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ ඔහු අධිකරණයට ඉදිරිපත් කර ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි.