පිළිකාකාරක පොල්තෙල් පරීක්ෂණ වලට විශේෂ කණ්ඩායමක්


නීතිපතිවරයාගේ උපදෙස් පරිදි රටපුරා ආන්දෝලනයට තුඩු දුන් විසකාරක පොල්තෙල් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට විශේෂ කණ්ඩායමක් පත් කර ඇත.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයා මෙම විශේෂ කණ්ඩායම පත්කර ඇතැයි නීතිපතිවරයා ගේ සම්බන්ධීකරණ නිලධාරී රජයේ  අධිනීතිඥ  නිශාරා ජයරත්න සඳහන් කළාය.

 



Recommended Articles