පිහිනුම් තටාකයක දිය නෑමට ගිය දැරියක් ජිවිතක්ෂයට By .. // 2021 ඔක් 09 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පාසිකුඩා ප්‍රදේශයේ හෝටලයක පිහිනුම් තටාකයකදි දිය නෑමට ගිය කුඩා දැරියක් දියේ ගිලි මිය ගොස් තිබේ. ඊයේ පස්වරුවේ මෙසේ මියගොස් ඇත්තේ රඹුක්වැල්ල අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි සිටි 6 හැවිරිදි දැරියකි. Facebook Twitter Google+ Recommended Articles