පිහි 11ක් සමග මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට


ගාල්ල රිච්මන්ඩ් කන්ද ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පිහි එකොළහක් සමඟ මුස්ලිම් ජාතිකයෙකු ඊයේ  (08දා)  ගාල්ල පොලීසියේ විශේෂ අපරාධ අංශය මගින් අත්තඅඩංගුවට ගෙන තිබේ.

මෙසේ  අත්අඩංගුවට ගනු ලැබූ පිහි අතර ඉතාලියේ නිෂිපාදිත පිහි දෙකක්ද තිබූ බවද  පොලීසිය කියයි.

පිහි සමග අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ නිවසේ ඇඳක් යට බෑගයක බහා තිබියදී මෙම පිහි සොයාගනු ලැබ තිබේ.

 ජිනේෂ් නානායක්කාර



Recommended Articles