පිවිතුරු හෙළ උරුමය ඇතුළු පක්ෂ 05 කට මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය


2020 සඳහා ශ්‍රී ලංකාවේ පිළිගත් ලියාපදිංචි දේශපාලන පක්ෂ ලෙස  පිවිතුරු හෙළ උරුමය ඇතුළු පක්ෂ 05 කට මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය හිමිවී ඇත.

පහත දැක්වෙන්නේ 2020 වර්ෂය සඳහා අනුමැතිය හිමිවූ මෙරට පිළිගත් දේශපාලන පක්ෂයි.



Recommended Articles