පිලිපීනයේ භූකම්පනයක් By .. // 2025 ජුලි 15 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පිලිපීනයේ ලුසොන් හී රික්ටර් මාපක 5.8ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් අද(15දා) හටගෙන තිබේ. මෙම භූකම්පනය කිලෝමීටර් 10ක ගැඹුරත්වයෙන් යුතුව හටගෙන ඇත. Facebook Twitter Google+ Recommended Articles