පිලිපීනයේ ජාතික වීරයන්ගේ ස්මාරකයට ජනපතිගෙන් පුෂ්පෝපහාර


පිලිපීන විප්ලවයට උරදුන් ජාතික වීරයන් සිහිපත් කරමින් මැනිලා නුවර ඓතිහාසික නාගරික උද්‍යානය වන Rizal park  හි ස්ථාපිත කර ඇති ස්මාරකය වෙත ජනාධිපතිතුමා පුෂ්පෝපහාර දැක්විය. 

 



Recommended Articles