පිල්ලෙයාන්ට ජනපතිගෙන් පත්විමක් By .. // 2020 සැප් 22 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා පත්කර ඇති අතර ඊට අදාළ පත්වීම් ලිපිය අද (22) පාර්ලිමේන්තු සංකීර්ණයේදී අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඔහුට ලබා දී ඇත. Facebook Twitter Google+ Recommended Articles