පිල්ලෙයාන් යළිත් දේශපාලන පළිගැනිම් පිළිබද ජනපති කොමිසමට


රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ප්‍රකාශයක් ලබාදිම සදහා අද යළිත් දේශපාලන පළිගැනිම් පිළිබඳ සොයන ජනපති කොමිසම වෙත පැමිණ තිබේ.



Recommended Articles