පිරිවෙන් ආරම්භ කිරිමටත් දින තිරණය කරයි


බස්නාහිර පළාතේ හා හුදකලා කර ඇති ප්‍රදේශවල හැර අනෙකුත් සියලුම පිරිවෙන් හා බෞද්ධ සීල මාතා අධ්‍යාපන ආයතන එළඹෙන 23 වනදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ වටිනාපහ සෝමානන්ද හිමිගේ අත්සනින් යුතුව නිකුත් කෙරුණු නිවේදනයක ඒ බව සඳහන් වෙයි. 



Recommended Articles