පිරිමි පුද්ගලයෙකුගේ හා කාන්තාවකගේ වත්කම් ක්‍රියාවිරහිත කරයි By .. // 2026 ජුනි 18 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} උඩුමුල්ල, බටපොල පදිංචි පුද්ගලයෙක් විසින් හා පෑලියගොඩ කාන්තාවක විසින් නීති විරෝධී අයුරින් රැස්කල බවට සැක සහිත වත්කම් දින හතක කාලයක් සඳහා අධිකරණ නියෝග අනුව ක්‍රියාවිරහිත කළ බව පොලීසිය කියයි. Facebook Twitter Google+ Recommended Articles