පිරවුම්හල් වෙත ඉන්ධන සැපයීම IOCය අත්හිටුවයි


ලංකා ඉන්දීය ඔයිල් සමාගම විසින් ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම ලබන සඳුදා (11දා) දක්වා අත්හිටුවා ඇති බවට වාර්තා වේ.

සෙනසුරාදා හා ඉරිදා දිනයන්හි දී කර්මාන්තශාලාවලට ඉන්ධන සැපයීම සිදු කරන බවත් පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම සඳුදා දිනයේ සිට නැවතත් ආරම්භ කරන බවද  එම සමාගම  සඳහන් කරයි. 



Recommended Articles