පිරවුම්හල් වලට හමුදා ආරක්ෂාව By බිමල් ශ්‍යාමන් // 2022 මාර් 22 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉන්ධන පිරවුම්හල් වලට ඊයේ (21දා) මධ්‍යම රාත්‍රියේ සිට විශේෂ හමුදා ආරක්ෂාවක් යොදවා ඇත. ඉන්ධන පිරවුම්හල් වල ඇතිවන කලබලකාරී තත්ත්වයක් මැඩපැවැත්වීම සඳහා මෙලෙස හමුදා ආරක්ෂාව යොදා ඇතැයි දැනගන්නට ඇත. Facebook Twitter Google+ Recommended Articles