පිරවුම්හල් 1,246කදී වාහන ලක්‍ෂ 43කට කිව්.ආර් ක්‍රමයට ඉන්ධන


ජාතික ඉන්ධන බලපත්‍රයට (කිව්.ආර්) අනුව පසුගිය සතිය තුල දිවයිනේ ඉන්ධන පිරවුම්හල් 1,246 කදී වාහන ලක්‍ෂ 43 කට ඉන්ධන ලබාදී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

පසුගිය සතිය අවසන් වන විට ජාතික ඉන්ධන බලපත්‍රයට ලක්‍ෂ 55 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී තිබේ.



Recommended Articles