පියෙක් තම පුතාගේ සහ දියනියගේ ගෙල කපා මරලා By .. // 2024 මාර් 14 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කල්මුණේ මරදමුණේ පෙරියනීලවනියේ පියකු තම 29 හැවිරිදි පුතාගේ සහ 15 හැවිරිදි දැරියගේ බෙල්ලා කපා මරා දමා පියද තම ගෙල කපාගෙන මේ වන විට රෝහල්ගතව ඇතැයිද පොලිස් ආරංචිමාර්ග පවසයි. වසන්ත චන්ද්‍රපාල Facebook Twitter Google+ Recommended Articles