පිටරට අය මෙරටදි නිරෝධායනය කිරීම අත්හිටුවයි By .. // 2021 මැයි 04 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වෙනත් රටවල පුද්ගලයින් මෙරටදි නිරෝධායනයට ලක් කළ මධ්‍යස්ථාන අත්හිටුවිමට උපදෙස් දුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් මෙම තිරණය ගෙන තිබේ. Facebook Twitter Google+ Recommended Articles