පිටකොටුවේ අලෙවිසැලක ගින්නක්


පිටකොටුව ප්‍රදේශයේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිසැලක අද අලුයම ගින්නක් හටගෙන තිබේ.

ගිනි නිවිමේ සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගින්න නිවිම සඳහා රථ 8ක් යොදවා සම්පුර්ණයෙන්ම මැඩ පැවැත්වු බවයි.

 



Recommended Articles