පිටකොටුව වේල්ල විදියේ පස්මහල් ගොඩනැගිල්ලක ගින්නක්


පිටකොටුව වේල්ල විදියේ පස් මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ.

ගින්න මැඩපැවැත්විම සඳහා මේ වන විට ගිනි නිවිමේ රථ 5ක් යොදවා ඇති බවටයි වාර්තා වන්නේ.



Recommended Articles