පෑලියගොඩ හා මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයන් 22000 ඉක්මවයි


පෑලියගොඩ හා මිනුවන්ගො කොවිඩ් 19 පොකුරු හා සම්බන්ධ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 22000 ඉක්මවා ගොස් තිබේ. ඒ අද දිනයේදී තවත් ආසාදිතයන් 627ක් වාර්තා වීමත් සමගිනි.

ඒ අනුව එම පොකුරු දෙකට සම්බන්ධව මේ වන විට වාර්තා වී ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව 22488ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles