පෑලියගොඩ වෙළඳ මධ්‍යස්ථානයේ මාළු වෙළඳාමේ නිරතවූවන් 529 දෙනාගේම PCR පරීක්ෂණ වාර්තා සෘණාත්මක බව තහවුරු වී තිබේ.
ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා ඊයේ (23) රාත්‍රියේ ලැබී තිබේ. එහෙත් කිසිවකුට කොවිඩ් 19 ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ.