පෑලියගොඩ නාඳුනන මළසිරුරක්


පෑලියගොඩ, වනවාසල පාරේ තිබී තරුණ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවූ බව පොලීසිය පවසයි.

එම පුද්ගලයා ට පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය සඳහන් කළේය.

වයස අවුරුදු 35ක් පමණ වන එම පුද්ගලයාගේ අනන්‍යතාවය හඳුනාගැනීම සඳහා පරීක්ෂණ සිදුකරමින් පවතින බව ද කැලණිය කොට්ඨාසය භාර පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතා පැවසීය.

 



Recommended Articles