පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළ හෙට සිට විවෘත වෙයි


පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළ තොග වෙළෙඳාම සඳහා හෙට (14) දිනයේ සිට විවෘත කිරීමට තීරණය කර තිබේ.

පස්වරු 4.00 සිට රාත්‍රී 12.00 දක්වා එහි වෙළෙඳාම් කටයුතු සිදුකිරීමට නියමිත බව මැනිං පොදුවෙළෙඳ සංගමයේ සභාපති ලාල් හෙට්ට්ගේ මහතා සඳහන් කළේය.

 



Recommended Articles