පැල්වත්ත කිරිත් ගණන් උස්සයි


දේශිය කිරිපිටි සමාගමක් වන පැල්වත්ත කිරිපිටි සමාගම තම කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 105 කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව රුපියල් 52ක් ව පැවති පැල්වත්ත කිරිපිටි ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 625ක් දක්වා ඉහල ගොස් තිබේ.



Recommended Articles