පැල්මඩුල්ල දෙනවක ගඟේ තිබී පිරිමි මළ සිරුරු දෙකක්


පැල්මඩුල්ල ගනේගම ප්‍රදේශයේ දෙනවක ගඟේ තිබී පිරිමි මළ සිරුරු දෙකක් සොයාගත් බව පොලීසිය පවසයි.

මෘත ශරීර සම්බන්ධයෙන් මෙතෙක් අනන්‍යතාව තහවුරු කරගෙන නොමැති අතර පැල්මඩුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.  



Recommended Articles