පැල මිලදිගෙන නොමිලේ බෙදාහැරිමේ සැලැස්මක්


තවාන්කරුවන් වෙතින් පැල මිලදි ගෙන ඒවා ගෙවතු වගාවල රෝපණය සඳහා නොමිලේ බෙදාහැරිමට පරිසර අමාත්‍යාංශය තිරණය කර තිබේ.

ඒ අනුව මිලියන 10ක වියදමින් තවාන්කරුවන් වෙතින් පැල මිලදි ගැනිමටයි තිරණය කර ඇත්තේ.

පනවා ඇති සංචරණ සිමා හේතුවෙන් පැල අලෙවි කරගැනිමට නොහැකි තවාන්කරුවන් සඳහා සහන සැපයුම මෙහි අරමුණ වි තිබේ.



Recommended Articles